Collector
ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ | Collector
ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ
Ada Derana Sinhala

ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සළිඳු නැමැත්තාගේ සමීපතමයෙකු වන ඩුබායි අසිත නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි හතරකට අධික දේපොළ මධ්‍යඹ අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (05) තහනම් කර තිබේ.

Go to News Site