Collector
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි | Collector
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි
Ada Derana Sinhala

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි

අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් හෙට (06) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site