Collector
නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කරයි | Collector
නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කරයි
Ada Derana Sinhala

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කරයි

පුරප්පාඩු වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට කළමනා කරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී විමල් එස්. කේ. ලියනගම මහතා පත් කිරීමට කැමිනට් අනුමැතිය හිමිව තිබේ.

Go to News Site