තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් තමිළග වෙට්ට්‍රි කසාගම් පක්ෂය සහ එහි නායක ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ රජයක් පිහිටුවීමට තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ සහාය ඉල්ලා ඇත.