Lankadeepa
බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පරාජයට පත් මහ ඇමැතිනී මමතා බැනර්ජි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත. මමතා බැනර්ජි නායකත්වය දෙන්නේ තෘණමූල කොංග්‍රස් පක්ෂයටය. සිවුවතාවක් අඛණ්ඩව බලයේ සිටි තෘණමූල කොංග්‍රස් පක්ෂය මෙවර භාරතීය ජනතා පක්ෂය හමුවේ පරාජය විය.
Go to News Site