එංගලන්තයට වීසා ලබා දෙන බව පවසා සිසුන් 21 දෙනෙකුගෙන් තුන් කෝටි පනස් අට ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළ බව කියන පානදුර ප්‍රදේශයේ ආයතනයක අධ්‍යක්ෂවරයකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.