Collector
Apple පාරිභෝගිකයන්ට Apple සමාගමෙන් ගෙවන්න යන වන්දිය | Collector
Apple පාරිභෝගිකයන්ට Apple සමාගමෙන් ගෙවන්න යන වන්දිය
Ada Derana Sinhala

Apple පාරිභෝගිකයන්ට Apple සමාගමෙන් ගෙවන්න යන වන්දිය

Siri හඬ සහායකයා සඳහා කෘත්‍රිම බුද්ධි යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් කොටස් හිමියන් විසින් පවරා තිබූ නඩුවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ වී තිබේ.

Go to News Site