Collector
ඇමෙරිකාවට පහර දෙන්න ඉරානයෙන් ඩොල්පින් බලඇණියක් | Collector
ඇමෙරිකාවට පහර දෙන්න ඉරානයෙන් ඩොල්පින් බලඇණියක්
Lankadeepa

ඇමෙරිකාවට පහර දෙන්න ඉරානයෙන් ඩොල්පින් බලඇණියක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරස් කළ ඇමෙරිකන් නාවික හමුදාවට පහර දීමටත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඇතිරීමටත් ඉරාන විප්ලවීය හමුදාවේ නාවික බලකාය පුහුණු කරන ලද ඩොල්පින් මසුන් යොදා ගැනීමට ඉඩ ඇතැයි වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත.

Go to News Site