Lankadeepa
ලෝ ප්‍රකට ඇමෙරිකානු සී.එන්.එන්. පුවත් සේවයේ නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 87 කි. ටෙඩ් ටර්නර් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු පමණක් නොව, දක්ෂ ව්‍යාපාරිකයකු, මානවහිතවාදියකු ද සහ පරිසර සංරක්ෂණවේදියෙකි.
Go to News Site