Collector
වෙළෙඳ සැලට පැන්න කාන්තා කොල්ල කල්ලිය -CCTV සහිතයි | Collector
වෙළෙඳ සැලට පැන්න කාන්තා කොල්ල කල්ලිය -CCTV සහිතයි
Ada Derana Sinhala

වෙළෙඳ සැලට පැන්න කාන්තා කොල්ල කල්ලිය -CCTV සහිතයි

ව්‍යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වූ කාන්තාවන් හය දෙනකු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් සේවකයින්ට පහරදී රුපියල් 13 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි දෙහිවල පොලීසිය සඳහන් කරයි.

Go to News Site