Collector
බහුතරය නැතුව විජේට මහ ඇමති පුටුව අහිමි වෙයි ද? | Collector
බහුතරය නැතුව විජේට මහ ඇමති පුටුව අහිමි වෙයි ද?
Ada Derana Sinhala

බහුතරය නැතුව විජේට මහ ඇමති පුටුව අහිමි වෙයි ද?

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින හතරක් ගතවී ඇතත්, තමිල්නාඩු වෙට්රි කළගම් (TVK) නායක විජේ ට මහ ඇමති ලෙස දිවුරුම් දීමට මෙතෙක් අවස්ථාව හිමිව නොමැත.

Go to News Site