Collector
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්නැයි නියෝග | Collector
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්නැයි නියෝග
Lankadeepa

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්නැයි නියෝග

වත්තකින් අහුලාගත් දෙදෙනෙකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කළේ යැයි කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය.

Go to News Site