Collector
හෙට සිට ශ්‍රී ලංකා - වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා | Collector
හෙට සිට ශ්‍රී ලංකා - වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා
Ada Derana Sinhala

හෙට සිට ශ්‍රී ලංකා - වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

වියට්නාම් එයාර්ලයින්ස්  සහ වියට්ජෙට් එයාර්  මගින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ සහ හෝ චි මිං නගරය/හැනොයි අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම හෙට (08) සිදු කිරීමට නියමිතව තිබේ.

Go to News Site