මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 139කින් පාර්ලිමේන්තුවේදී අද (7) සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 6ක් පමණි.