Collector
වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි | Collector
වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි
Ada Derana Sinhala

වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතාව පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (8) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී වියට්නාම ජනාධිපතිවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පිළිගනු ලැබීය.

Go to News Site