Collector
වියට්නාම්- ලංකා අවබෝධතා ගිවිසුම් පහක් | Collector
වියට්නාම්- ලංකා අවබෝධතා ගිවිසුම් පහක්
Lankadeepa

වියට්නාම්- ලංකා අවබෝධතා ගිවිසුම් පහක්

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 05ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ඉදිරියේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

Go to News Site