Collector
කපිල චන්ද්‍රසේනට රංග දිසානායක බලපෑම් කරලා? - දිවුරුම් ප්‍රකාශයෙන් සියල්ළ හෙළිවෙයි | Collector
කපිල චන්ද්‍රසේනට රංග දිසානායක බලපෑම් කරලා? - දිවුරුම් ප්‍රකාශයෙන් සියල්ළ හෙළිවෙයි
Gossip Lanka News

කපිල චන්ද්‍රසේනට රංග දිසානායක බලපෑම් කරලා? - දිවුරුම් ප්‍රකාශයෙන් සියල්ළ හෙළිවෙයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් සොයාගෙන තිබේ.ඒ ඔහු දොරේ එල්ලී සිටියදීය. මීට ප්‍රථම ඔහු විසින් අධිකරණයට අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තර්ජනය කොට බලහත්කාරයෙන් කට උත්තරය ලියාගත් බව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා තිබිණි. උපුටා ගැනීම. ”මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තරර්ජනාත්මක ස්වරයෙන් මා අමතා ” මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා, තමුනුත් දන්නව ඇතිනෙ කවුද කියල. දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියගේ නඩුවේ කෙනෙක්. මිහිහට මම චාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩයිට්මට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩ් එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන” යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළදා ගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.” යනුවෙන් සිය දිවුරුම් ප්‍රකාශය හරහා කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇත. මේ අනුව මෙම මරණය අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලබා දුන් පීඩනය නිසා සිදු වූ බව ආරංචිමාර්හ පෙන්වා දෙයි. උපුටා ගැනීම : Facebook

Go to News Site