Collector
බලපිටියේ ඝාතනයක් | Collector
බලපිටියේ ඝාතනයක්
Lankadeepa

බලපිටියේ ඝාතනයක්

බලපිටිය වඳදූව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන අද (8) පස්වරුවේ පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Go to News Site