Collector
කිරිඳිඔයේ ජල මට්ටම ඉහළට | Collector
කිරිඳිඔයේ ජල මට්ටම ඉහළට
Ada Derana Sinhala

කිරිඳිඔයේ ජල මට්ටම ඉහළට

වැල්ලවාය සහ කිරිඳිඔය ජල පෝෂක ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග කිරිඳිඔයේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

Go to News Site