Collector
කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට | Collector
කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
Lankadeepa

කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට

කුරුණෑගල මහනගර සභාවේ ටෙන්ඩරයක් ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තිහක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අද (08) අත්අඩංගුවට ගෙන ඇත.

Go to News Site