Collector
වියට්නාම් ජනපති දිවයිනෙන් පිටව යයි | Collector
වියට්නාම් ජනපති දිවයිනෙන් පිටව යයි
Lankadeepa

වියට්නාම් ජනපති දිවයිනෙන් පිටව යයි

මෙරට නිල සංචාරයක නිරත වූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (08) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.

Go to News Site