‘මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා’ (MasterChef Sri Lanka) තරඟාවලියේ මංගල අදියරේ අවසන් මහා තරගය අද (9) රාත්‍රී 8 ට සුපුරුදු පරිදි ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.