Collector
කෝටි පහක කුඩු සමග අයෙක් මාට්ටු | Collector
කෝටි පහක කුඩු සමග අයෙක් මාට්ටු
Lankadeepa

කෝටි පහක කුඩු සමග අයෙක් මාට්ටු

විදේශගතව සැඟව සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවකුට අයත් මත්ද්‍රව‍ය සන්තකයේ තබාගෙන තොග වශයෙන් බෙදා හැරීමේ නිරතව සිටි පුද්ගලයකු රුපියල් කෝටි පහකට අධික වටිනා මත්ද්‍රව‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

Go to News Site