Lankadeepa
චීනයේ පැවති 20 වැනි ලොව විශාලතම නිවුන් උළෙල සහ තරගාවලියට ( World Largest Twins Festival - 2026 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිවුන් කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගය , එම උළෙලේ හොදම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගෙන දිවයිනට පැමිණියහ .
Go to News Site