Collector
පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් | Collector
පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Ada Derana Sinhala

පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ජනතාවගේ ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Go to News Site