Collector
ප්‍රකාශයක් ලබාදීම සඳහා ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට | Collector
ප්‍රකාශයක් ලබාදීම සඳහා ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට
Ada Derana Sinhala

ප්‍රකාශයක් ලබාදීම සඳහා ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (9) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණියේය.

Go to News Site