Ada Derana Sinhala
දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සහ ජීවිතාරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ මූලික ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
Go to News Site