Collector
සූදු ඔට්ටුවෙන් පැරදුණු මිතුරාට සල්ලි සොයන්න පාසල් සිසුන් කළ ජාවාරම | Collector
සූදු ඔට්ටුවෙන් පැරදුණු මිතුරාට සල්ලි සොයන්න පාසල් සිසුන් කළ ජාවාරම
Ada Derana Sinhala

සූදු ඔට්ටුවෙන් පැරදුණු මිතුරාට සල්ලි සොයන්න පාසල් සිසුන් කළ ජාවාරම

සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම හිතවතෙකුට මුදල් සොයාදීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මී ගව පැටවුන් සොරකම් කර, එළු මස් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙය වූ පාසල් සිසුවෙකු අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site