ශ්‍රී ලාංකේය ආදිවාසී අනන්‍යතාවයේ නොමැකෙන සලකුණක් තැබූ, රතුගල ආදිවාසී ගම්මානයේ ප්‍රමුඛ පෙළේ නායකයෙකු වූ රතුගල ආදිවාසී නායකයා දිවි ගමන නිමා කළේය.