Collector
මුහුදු වෙරළේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි | Collector
මුහුදු වෙරළේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි
Ada Derana Sinhala

මුහුදු වෙරළේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

කිරින්ද පොලිස් වසමේ ගුරුගොඩැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ තිබී ඊයේ (08) සවස කාන්තා මළ සිරුරක් ඇති බවට කිරින්ද පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Go to News Site