තිරප්පනේ, උට්ටිමඩුව ප්‍රදේශයේදී වනසතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින කඳක් පත්තුවීමෙන්, සිය වගා බිමට යමින් සිටි පියෙකු අද (09) අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිරප්පනේ පොලීසිය පවසයි.