Collector
මහින්දට අල්ලස් කොමිසමට එන්න දින දෙයි | Collector
මහින්දට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
Lankadeepa

මහින්දට අල්ලස් කොමිසමට එන්න දින දෙයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ලබන 12 වැනිදා පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.

Go to News Site