හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රේගුවෙන් බහාලුම් 323 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.