Collector
දේශීය අල කිලෝවකට හෙට සිට 220ක් | Collector
දේශීය අල කිලෝවකට හෙට සිට 220ක්
Lankadeepa

දේශීය අල කිලෝවකට හෙට සිට 220ක්

දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 බැගින් මිලදී ගැනීම හෙට (10) සිට ආරම්භ කෙරෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Go to News Site