Collector
බෙංගාල මහ ඇමති දිවුරුම් දෙයි | Collector
බෙංගාල මහ ඇමති දිවුරුම් දෙයි
Lankadeepa

බෙංගාල මහ ඇමති දිවුරුම් දෙයි

බටහිර බෙංගාල මහ ඇමති ලෙස, භාරතීය ජනතා පක්ෂ නායක සුවෙන්දු අධිකාරි ඊයේ (9) දිවුරුම් දුන්නේය. භාරතීය ජනතා පක්ෂය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන හින්දු ජාතිකවාදී පක්ෂයයි. බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය, භාරතීය ජනතා පක්ෂයට හිමිවූයේ වසර 15 කට පසුවය.

Go to News Site