Gossip Lanka News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම්, එම දිනය ආණ්ඩුවට “වරද්දා ගන්නා දිනය” වනු ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා අනතුරු අඟවයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගමගේ මහතා කියා සිටියේ, “ආණ්ඩුව හිතන් ඉන්නවා නම් මහින්ද ජනාධිපතිතුමාට අත තියලා තමන්ගෙ මේ ගමන යන්න, ආණ්ඩුව වරද්ද ගන්නෙ එදාට” යනුවෙනි. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් පළවන වාර්තා මධ්‍යයේ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මහින්ද ජනාධිපතිතුමාට අත තියපු දවසට බලාගන්න පුළුවන් වෙයි මේ රටේ ජනතාවගේ අනිත් අරගලය මොකක්ද කියලා” යනුවෙනි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site