Collector
අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 18ක් අල්ලයි | Collector
අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 18ක් අල්ලයි
Lankadeepa

අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 18ක් අල්ලයි

පරිගණක හා ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කරමින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි පේරු ජාතික කාන්තාවක් හා චීන ජාතිකයන් 18 දෙනෙකු ඇපල් වර්ගයේ ජංගම දුරකථන තොගයක් ඇතුළු , ලැෆ්ටොෆ් පරිගණක ඇතුළු උපාංග හා මුදල් සමග අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරයි.

Go to News Site