Collector
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් | Collector
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Ada Derana Sinhala

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ, උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Go to News Site