Collector
විදුලි බිල 18%කින් ඉහළ නැංවීම හෙට සිට | Collector
විදුලි බිල 18%කින් ඉහළ නැංවීම හෙට සිට
Ada Derana Sinhala

විදුලි බිල 18%කින් ඉහළ නැංවීම හෙට සිට

මෙම වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි කාණ්ඩවලට සියයට 18කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම සිය අනුමැතිය ලබා දී ඇත.

Go to News Site