රජය විදුලි බිල නැවත වැඩිකර තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය