පාකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ පොලිස් මුරපොලකට එල්ල වූ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.