භාණ්ඩාගාර කොල්ලය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මගින්‘ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත’ වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිතරව ඇතැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.