Collector
‘‘කපිලගේ මරණය එයාර් බස් විමර්ශනයට බාධාවක් නෑ‘‘ | Collector
‘‘කපිලගේ මරණය එයාර් බස් විමර්ශනයට බාධාවක් නෑ‘‘
Lankadeepa

‘‘කපිලගේ මරණය එයාර් බස් විමර්ශනයට බාධාවක් නෑ‘‘

ශ්‍රී ලංකන් එයාර් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හදිසියේ මරණයට පත්වුවද එයාර් බස් ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට ඉන් බාධාවක් මතු නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය.

Go to News Site