Collector
ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම්වල වාර්තාගත වැඩි වීමක් | Collector
ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම්වල වාර්තාගත වැඩි වීමක්
Ada Derana Sinhala

ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම්වල වාර්තාගත වැඩි වීමක්

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2024 වසරේදී ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 14,488 දක්වා ඉහළ ගොස් වාර්තාගත මට්ටමකට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

Go to News Site