Collector
මොඩියුලය යට කුමන්ත්‍රණයක් නෑ | Collector
මොඩියුලය යට කුමන්ත්‍රණයක් නෑ
Lankadeepa

මොඩියුලය යට කුමන්ත්‍රණයක් නෑ

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක් ඇතුළත් කිරීමේ සිද්ධියේදී කිසියම් කුමන්ත්‍රණයක් හෝ අපරාධමය වරදක් සිදුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරදී ඇති අවසන් වාර්තාවේ සඳහන් වේ.

Go to News Site