Collector
වැල්ලවාය - කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි | Collector
වැල්ලවාය - කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
Ada Derana Sinhala

වැල්ලවාය - කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

වැල්ලවාය සහ අවට ප්‍රදේශවලට අද (10) රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

Go to News Site