Ada Derana Sinhala
පසුගිය වසරේ ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට දෙරට එකඟ වී තිබේ.
Go to News Site