'හන්ටා' වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට උපකාර කිරීම සඳහා එරට හමුදා වෛද්‍යවරු කණ්ඩායමක් ට්‍රිස්ටන් ඩා කුන්හා නම් දූපත වෙත පිටත්ව ගොස් තිබේ.