Collector
වායුරයිෆලයෙන් වෙඩි වැදුණ තිදරු මව රෝහලට | Collector
වායුරයිෆලයෙන් වෙඩි වැදුණ තිදරු මව රෝහලට
Lankadeepa

වායුරයිෆලයෙන් වෙඩි වැදුණ තිදරු මව රෝහලට

අරාවත්ත ඔරුබැදිවැව ප්‍රදේශයේ නිවසකදී සැමියකු සිය බිරිද ට වායුරයිපලයකින් වෙඩිතැබ්මෙන් තුවාල ලැබූ බිරිද ඊයේ(10) රාත්‍රි මහියංගන රෝහලට ඇතුලත් කල බව මහියංගන පොලිසිය පවසයි .

Go to News Site