Collector
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයාගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි | Collector
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයාගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි
Ada Derana Sinhala

දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයාගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි

වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් තුළ පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් සිටින බවට වෙල්ලාවලි පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

Go to News Site